ප්‍රමුඛ පුවත 1

ජල ගාස්තු සංශෝධනයක්

(උදයම්,කොළඹ)  – ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජය පවසයි.

නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ නුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේ බව හෙළි කළේය.

එලෙස සංශෝධනය කිරීමේදී මතුවන ගැටළු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇත.

අදාළ සංශෝධන සිදුවන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේය.

Related posts

එක්සත් ජාතික පෙරමුණේ සලකුණ, අධිකරණ තීන්දුවෙන් පසු එළිදැක්වීමට සුදානම්

Mohamed Dilsad

මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට තහනම්

Mohamed Dilsad

චීනයේ පැතිර යන වෛරස් රෝගය පිලිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment