ප්‍රමුඛ පුවත 1

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

(උදයම්,කොළඹ)  –  පිටකොටුව, කුමාර වීදියේ පිහිටි වෙළෙඳසැළක අද(18) පෙරවරුවේ හට ගත ගින්න  මැඩපවත්වයි.

සෙල්ලම් බඩු තොග වශයෙන් අලෙවි කරන වෙළෙඳසැළක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 04ක් යෙදවූ බව ගිනිනිවන හමුදාව පැවසුවේය.

Related posts

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

Mohamed Dilsad

ඇමති නලින් බණ්ඩාර FCID යට එයි

Mohamed Dilsad

ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ වීදුරුමය සෑ රදුන් ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment