ක්‍රීඩා

ඩි කොක් මාධ්‍යට හෙළි කල දේ

(UTV| කොළඹ) – තෙවැනි එක්දින තරගයත් ජයගෙන තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට තම කණ්ඩායම බලාපොරොත්තු වන බවත් තරගාවලිය 5-0 ක් ලෙස නිමා කරගන්නට තම කණ්ඩායම උත්සාහ දරන බවද ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි එක්දින තරගයේදි ලකුණු 87ක් ලබාගනිමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා මෙහෙයවූ ක්වින්ටන් ඩි කොක් මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට අසීරු වූ හෙයින් එක්දින තරගාවලියේදී උපරිමයෙන් ක්‍රීඩා කරන බවද හෙතෙම පැවසීය.

එසේම මෙම තරගයේදී හෂිම් අම්ලා සමඟ ලකුණු 91ක සබඳතාවක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟීමට සමත් වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවද වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවට කදුළු 6 ක ජයක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීයකරණයේදී ඉන්දියාව ඊට බාධාවක් – ICC කියයි

Mohamed Dilsad

FIFA ලෝක කුසලාන වෙනුවෙන් කටාර් රාජ්‍යයයෙන් නව නීති

Mohamed Dilsad

Leave a Comment