විදෙස්

ඇමරිකානු ඩොලර් බිලියන 60ක බදු පැනවීමට චීනය සුදානම්

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ආනයන ඉලක්ක කර ගත් නව බදු පැනවීමට චීන රජය සැරසෙයි.

ඒ චීන අපනයනයවලට ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ සියයට 25ක බද්දට ප්‍රතිචාරයක් ලෙසය.

චීන – ඇමරිකානු වෙළඳ යුද්ධය උත්සන්න කරමින් චීනය මෙලෙස පැනවීමට අදහස් කරන බදුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 60කට අධිකය.

ඇමරිකාව විසින් චීනයට දැනටමත් ඩොලර් බිලියන 34ක පමණ නව බදු පනවා තිබේ.

කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය තුළදී තවත් ඩොලර් බිලියන 16ක වටිනාකමින් යුත් තවත් බදු පැනවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

නේපාලය එවරස්ට් කඳු මුදුන පවිත්‍ර කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ඉතියෝපියාවේ කසළ කන්දක් නායයෑමෙන් 48 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment