ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

(UTV| කොළඹ) – 2018 වසරට අදාළ යළ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද (04) ආරම්භ වේ.

මෙවර වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 20,000ක පමණ ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අළෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය.

කිසිදු බාධාවකින් තොරව ගොවි ජනතාවට වී විකුණා ගැනීම සඳහා සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි…

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාට සහාය දීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment