(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසයි.
ඒ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ ඇතැම් හවුලකාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධවය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවරදී පැවැති උත්සවයකට එක්වෙමිනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]