ප්‍රමුඛ පුවත 1

සාපරාධී කාරණා පිළිබඳ සංශෝධන කෙටුම්පත අද විවාදයට.

(UTV| කොළඹ) – සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත අද (08) දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

අදාළ පනත සම්මත කරගැනීම ඊයේ (07) සිදුකිරීමට නියමිතව තිබුණද එය අද (08) දිනයට ට කල් දැමීමට පාර්ලිමේන්තුව තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුවන් විජේවර්ධන වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ.

Mohamed Dilsad

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් මහතා ගින්තොට සිද්ධිය බලන්න යයි

Mohamed Dilsad

සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළි අමාත්‍යධුර ලබා දෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment