ප්‍රමුඛ පුවත 1

රංජන්න්ගේ නඩුව විභාගයට ගැනීමට සුදානම්

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

මීට අදාළ පෙත්සම අද (08) අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ  සලකා බැලූණු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජ.වි.පෙ විරෝධතාවයට ක්ෂේත්‍ර ගණනාවක සහය

Mohamed Dilsad

විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙයි

Mohamed Dilsad

අනිද්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment