ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ හදිසි දුම්රිය වර්ජනයක්

(UTV| කොළඹ) – වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව දුම්රිය රියදුරන්,ස්ථානාධිපතිවරු,පාලකවරු,සහ නියාමකවරු මෙම වර්ජනයට එක්ව සිටින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ප්‍රභූවරුන්ගේ පමණක් නොවේ රටේ ජනතාවගේත් ආරක්‍ෂාව තහවුරුයි [VIDEO]

Mohamed Dilsad

ජොන්ස්ටන් තවත් නඩු 4කින් නිදහස්

Mohamed Dilsad

ඉන්දියන් ගුවන් හමුදාපති රැගෙන ගිය ගුවන්යානය කාර්මික දෝෂයකට ලක්වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment