(UTV| කොළඹ) – ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ.
එය සැප්තැම්බර් මස 01දා සිට ක්රියාත්මක බව වාර්තාවේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]