Trending News

පේරාදෙණිය කෘෂි පීඨයේ සිසුන් පිරිසක් අත්අඩංගුවට

(උදයම්,නුවර එළිය) – පේරාදෙණිය සරසවියේ කෘෂි පිඨයේ දෙවන වසරේ සිසුන් 15 ක් අත්අඩංගුවට ගැනේ .

එම පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිසුන් පිරිස අතදන්ගුවට ගෙන තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

Saudi Arabia’s King Salman reverses public sector pay cuts

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවට

Editor O

McConaughey, Hathaway Angry Over “Serenity”

Mohamed Dilsad

Leave a Comment