ප්‍රමුඛ පුවත 1

සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙලක් – මුදල් ඇමති

(UTV| කොළඹ) – දුම්රිය වර්ජනය නවත්වා ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡ කරමු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“ඉදිරියටත් මෙම දුම් රිය වැඩ වර්ජනය ඇදගෙන යන්නට තීන්දු කරනවා නම්,එයට මුහුණ දෙන්න සූදානම්.වහාම  වැඩවර්ජනය නවත්වන්න.ඉන් පසුව ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න සූදානම්.ඊළඟ අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයේ  දී සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීමේ කැබිනට්  පත්‍රිකාව ඉදිරිපත් කරනවා. සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. දුම්රිය වර්ජනය නවත්වා ප්‍රශ්නය පිළිබඳ සාකච්කඡා රමු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම සුරාසැල් වසා දැමීමට නියෝගයක්

Mohamed Dilsad

සමුද්‍රීය පරිසර සභාව පළමු වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

Mohamed Dilsad

මට්ටක්කුලියේ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment