ක්‍රීඩා

අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟය ලකුණු 178කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) සමත් විය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 08කට ලකුණු 299ක් රැස් කිරීමට සමත් වුණි.

අනතුරුව ලකුණු 300ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 04ක් තුලදී සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 121ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 178ක දැවැන්ත ජයක් හිමි වුණු අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ තුනට දෙකක් ලෙස ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

Mohamed Dilsad

විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවෙන් වනිඳු ලෝකයේම දෙවැනි තැනට

Mohamed Dilsad

ලක්ෂාන් සඳකැන් හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට

Mohamed Dilsad

Leave a Comment