ප්‍රමුඛ පුවත 1

නව තැපැල් ස්ථානාධිපතිවරයා පත් කෙරේ

(UTV| කොළඹ) – පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා නව තැපැල් ස්ථානාධිපති ලෙස පත්කර තිබේ.

ඒ සිට  අද (14) සිට ක්‍රියාත්මක වන පරිදිය.

හියපු තැපැල්පති ඩී එල් පී. රෝහණ අබේරත්න මහතා පසුගිය 07 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කරනු ලැබීය.

ඒ සමඟ හිස්වු තැපැල්පති ධූරට සඳහා රංජිත් ආරියරත්න මහතා පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීම අද සිට

Mohamed Dilsad

ජපාන විදේශ ඇමති දිවයිනට පැමිණේ [VIDEO]

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ අතුරු වාර්තාවක් ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment