(UTV| කොළඹ) – 2019 වසර සඳහා ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැය යෝජනාවලියෙන් සියලු රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.
මීළග අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් යම් ප්‍රතිශතයකින් වැඩිවනු ඇති බවත් , වැටුප් වැඩි කෙරෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මගින් ගණනය කිරීම් සිදු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]