ප්‍රමුඛ පුවත 1

කොළඹ නගරාධිපතිනි නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කිරීමට සුදානම්

(UTV| කොළඹ) – කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීමට මහා සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඒ රුපියල් 25,000කිනි.

මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීම අසාධාරණ නොවන බව ඇය පෙන්වා දෙයි.

රෝසි සේනානායක මහත්මිය මේ බව ප්‍රකාශ කළේ නාගලගම්වීදිය පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්න සිංගප්පුරුව සුදානම්

Mohamed Dilsad

මරණ දඩුවම පිලිබඳ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

අඹේපුස්සේ සෙබලා ඝාතනය කළ, කදවුරේම සෙබළුන් දෙදෙනා ආයුධත් සමඟ අල්ලයි

Mohamed Dilsad

Leave a Comment