ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

(UTV|ඉන්දුනීසියාව) – ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ආසියානු කී‍්‍රඩා උළලේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කරයි

ඒ අද (20) උදෑසන සත්කාරක ඉන්දුනීසියාව ලකුණු 34 ට 17ක් ලෙස පරාජයට පත් කරමිනි.

මෙම තරගය පැවැත්වුණේ A කාණ්ඩය යටතේය.

පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නිත්‍ය නායිකා මදුෂානි චතුරිකා අද තරගයට සහභාගී නොවූ අතර නිමාෂි කෝකිලායි අද මෙම තරඟයට නායකත්වය ලබා දුන්ඩිනාය.

කාන්තා කබඩි ඉසව්වේ ඉසව්වේ ශී‍්‍ර ලංකාව සහභාගී වන මීළග තරගය ජපානයට එරෙහිව අද පස්වරුවේ පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

MCC ක්‍රිකට් සමාජ ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් සභාපති ධුරයට

Mohamed Dilsad

හෙට අවසන් එක්දින තරඟය තීරණාත්මකයි

Mohamed Dilsad

අද තරඟය ගැන නායක දිමුත් කියන කතාව

Mohamed Dilsad

Leave a Comment