ප්‍රමුඛ පුවත 1

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළි විරෝධතාවයක

(UTV| කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද (20) යලිත් බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වෙයි.

මේ අතර පසුගිය දිනයකද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 15 දෙනෙකු පමණ විරෝධතාවයක නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

Mohamed Dilsad

උඩවලව ජලාශයේ වාන්දොරටුවක් විවෘත කරයි

Mohamed Dilsad

මාවනැල්ලේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment