ප්‍රමුඛ පුවත 1

දුම්රිය වෘත්තීය සමිති අද ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – පසුගියදා වැඩ වර්ජනයක නිරතවූ දුම්රිය වෘත්තීය සමිති සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අද (23) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ සිය ගැටළුවලට අද පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීමට පසුගියදා කොමිෂක් පත් කෙරුණු අතර මාස 02ක් ඇතුළත එම කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බව රජය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

ජාතික සමුපකාර දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ආරවුලක් දුර දිග ගොස් අයෙක් මරුට

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට හා හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි.

Mohamed Dilsad

Leave a Comment