ප්‍රමුඛ පුවත 1

ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට

(උදයම්,කොළඹ)  – ඇමරිකානු සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනයට පැමිණ තිබේ.

මෙම සෙනෙට් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නායකත්වය පීටර් රොස්කැම් විසින් දරනි ලබයි.

ඔවුන් මෙරට‍ රැදී සිටින කාලය තුල ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයින් සහ සිවිල් සමාජ නියෝජිතයින් ද මුණ ගැසීමට නියමිතය.

Related posts

ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප – විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment