විදෙස්

ඇමරිකානු නව ජාතික ආරක්ෂක උපදේශක පත්කෙරේ

(උදයම්,ඇමෙරිකාව)  – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂක උපදේශක තනතුරට ප්‍රවීන හමුදා සෙන්පතියෙකු වන රේමන්ඩ් මැක් – මස්ටර් පත් කරයි.

එම තනතුරේ සිටි ලූතිනන් ජනරාල් මයිකල් ෆ්ලින්ගේ රුසියානු සම්බන්ධය නිසා ඔහුට ඉන් ඉවත්වීමට සිදුවිය.
ඒ අනුව පත්කරන ලද නව ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් ජනරාල් මැක් මස්ටර් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා මෙහෙයුම්වල ප්‍රමුඛත්වය දැරූ සෙන්පතියෙකුවේ.

ඔහුට ඇමරිකානු ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්ද ඇති බව ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි.

Related posts

චන්ද්‍රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

ඉන්දීය අගමැති නැවතත් ජාතිය අමතයි

Mohamed Dilsad

ඇමෙරිකානු ඔත්තු සේවය ජනපති ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment