ක්‍රීඩා

අසියානු කුසලානයට ශ්‍රී ලංකා මුලික සංචිතය මෙන්න

(UTV| කොළඹ) – සැප්තැම්බර් 15 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදි පැවැතිවිමට නියමීත අසියානු කුසලානය එක්දින තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා මුලික සංචිතය “bdcrictime” වෙබි අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එ අනුව මෙම මුලික සංචිතයට ක්‍රීඩකයින් 31 දෙනෙක් අයත් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ බව එම වෙබි අඩවිය ප්‍රකාශ කර තිබේ.

එසේම තරගාවලියට අදාළ පුහුණූ කටයුතු සැප්තැම්බර් 05 වැනිදා ආරම්භ කෙරෙන බවද කියැවේ.

මුලික සංචිතයට – තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් , ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුසංඛ, ලහිරු කුමාර, අකිල ධනංජය, ජේෆ්රි වැන්ඩසේ, අමීල අපොන්සු, ලක්ෂාන් සඳකැන්, නිෂාන් පීරීස්, කමීදු මෙන්ඩිස්, චරිත් අසලංක, ජේහාන් ඩැනියෙල්, ශම්මු අෂාන්, දිමුත් කරුණාරත්න, ධනංජයද සිල්වා,, අසිත ප්‍රනාන්දු, චාමීක කරුණාරත්න ඇතුළත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් නායකත්වයට සමු දුන් ඇන්ජලෝ මාධ්‍යයට දැක්වූ අදහස්

Mohamed Dilsad

අදින් ඇරඹීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල

Mohamed Dilsad

වසර 10 කට පසු ශ‍්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ පළමු පියවර අදයි

Mohamed Dilsad

Leave a Comment