ප්‍රමුඛ පුවත 1

දෙමළ සන්ධානය සීමා නිර්ණයට එරෙහි වෙයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේදී අද (24) විවාදයට ගනු ලබන පළාත් සභා සීමා නිර්ණය කමිටු වාර්තාවට විපක්ෂව ඡන්දය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධාන අවධාරණය කර තිබේ.

මෙම සීමානිර්ණ කමිටු වාර්තාවෙන් සුළු ජාතික පක්ෂ වලට අසාධාරණක් වන බැවින් තමන් ඊට විරුද්ධ වන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ගින්නකින් පෑලියගොඩ නිවාස රැසක් විනාශයි

Mohamed Dilsad

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment