ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විසදන කමිටුව හෙට රැස්වේ

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධ ගැටලු විසදීමට පත්කල විශේෂ කමිටුව පළමු වරට හෙට (27) රැස්වීමටනියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00 ට මෙම කමිටුව රැස්වන බව වාර්තා වෙයි.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියකු වන එස්. රනුක්ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුලත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන අවස්ථා සොයන බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට සූදානම් – අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි

Mohamed Dilsad

ජාතික මදුරු මර්දන සතිය අප්‍රේල් මස 03 දා සිට 09 දා දක්වා

Mohamed Dilsad

Leave a Comment