ප්‍රමුඛ පුවත 1

අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට අගමැති සුදානම්

(UTV|වියට්නාමය) – 2018 ඉන්දීය සාගර සමුළුව අද(27) වියට්නාමයේ හැනෝයි නුවරදී ආරම්භ වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි සමාරම්භක සැසිය ඇමතීමට නියමිතය.

” කලාපීය නව හැඩ තල ගොඩනැංවීම” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, වෙළඳ හා වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරනු ඇත.

සිංගප්පූරුව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් ඇරඹි සමුළුවට කලාපීය රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම විෂයගත ප්‍රවීණයින් ද සහභාගී විමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වනජීවි මාගෝපදේශකයින් ආරම්භ කළ වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඉහළට

Mohamed Dilsad

Leave a Comment