ප්‍රමුඛ පුවත 1

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය අද විවෘත වෙයි

(UTV|මහනුවර) – සිසු ගැටුමක් හේතුවෙන් පසුගිය ජුලි මස 27 වනදා සිට මාස දෙකක කාලයක් වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු අද (27) ආරම්භ වේ.

එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ , සනාථන මණ්ඩලය සහ පීඨාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි එහි අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවයි.

පසුගිය 20 වනදා කළමනාකරණ , සම සෞඛ්‍ය, පශු වෛද්‍ය සහ ශාස්ත්‍ර පීඨයේ පළමු ,දෙවන සහ තෙවන වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 180 ඉක්මවයි

Mohamed Dilsad

තැපැල් වෘත්තීය සමිතිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

බිළිඳෙකු විකිණීමට උත්සාහ කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment