ප්‍රමුඛ පුවත 1

රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – හිටපු හමුදාපතිවරයෙකු වන රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඒ මහතා 77 හැවිරිදි වියේ පසුවූ අතර ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතහැර දමා ඇති ඉඩම්වලින් අද සිට බද්දක් අය කිරීමට

Mohamed Dilsad

2016 – 2017 වසරවල උසස් පෙළ සිසුන් එකවර විද්‍යා පීඨවලට

Mohamed Dilsad

ඕනෑම ආකාරයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් පිලිබදව අවදියෙන් සිටින බව ඇමති සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment