ප්‍රමුඛ පුවත 1

ඥාසාර හිමිගේ අභියාචනය පිළිබඳ තීන්දුව 31 වැනිදා

(UTV| කොළඹ) – අධිකරණයට  අපහාස කළැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර  හිමිට  ලබා දුන් බරපතල වැඩ සහිතව සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීම පිළිබඳ තීන්දුව 31 වැනිදා ලබා දීමට නියමිතය.

අද (29) අධිකරණය මෙම තීරණය ප්‍රකාශ කර තිබේ.

 පසුගියදා සැත්කමකට ලක් කෙරෙුණු ඥානසාර  හිමියෝ  බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින්  සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහියපකට පය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජාත්‍යන්තර, ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment