ප්‍රමුඛ පුවත 1

බඹර ප්‍රහාරයකින් කාන්තාවක මරුට

(UTV|මාතර) – මාතර , ඌරුබොක්ක ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වෙයි.

අද පෙරවරුවේ තේ දළු නෙලමින් සිටි පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ලවී තිබේ.

පොලීසිය සඳහන් කළේ බඹර ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි කාන්තාවකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ස්ථිරයි – ජනපති

Mohamed Dilsad

ප්‍රධාන පෙලේ අපරාධකරුවන් ඇතුළු 15 දෙනෙක් බූස්ස බන්ධානාගාරයට

Mohamed Dilsad

Leave a Comment