ප්‍රමුඛ පුවත 1

හැඳුනුම්පත ගන්න අද සිට රුපියල් 100ක්

(UTV| කොළඹ) – ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අද සිට රුපියල් 100ක මුදලක් අය කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මුදල් අය කිරීම ප්‍රථම වරට සිදු කෙරේ.

එමෙන්ම ජාතික හැදුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබා ගැනීමට රුපියල් 250ක ගාස්තුවක් ය කෙරේ.

මීට අමතරව නැති වූ ජාතික හැදුනුම්පතක් වෙනුවට එහි පිටපතක් ලබා ගැනීමට රුපියල් 500ක ගාස්තුවක් අය කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශීය කලාකරුවන් රැක ගැනීමට ජනපතිගේ සහය

Mohamed Dilsad

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපතිගෙන් නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment