ක්‍රීඩා

තිසර පෙරේරාගේ අළුත්ම ව්‍යාපාරය

(UTV| කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ,තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා ඔහුගේ බිරිඳ එක්ව නිමී ඇදුම් අලෙවිසැලක් විවෘත කර තිබේ.

බත්තරමුල්ල පැලවත්තේදි ඊයේ (31) විවෘත කර ඇති මෙම අලෙවිසැල “මයා” නමීන් නම් කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/MAYA-SHOP-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/MAYA-SHOP-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රග්බි අවසන් පූර්ව වටයට වේල්සය

Mohamed Dilsad

ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කෙරේ

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු අභියෝගයට මහීෂ් තීක්ෂණ සූදානම්

Mohamed Dilsad

Leave a Comment