ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය සැමරීමට අද සියලු කටයුතු සුදානම් කර ඇති බව වාර්තාවේ.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් 67 වන සංවත්සරය සැමරීමට සුදානම් බව පක්ෂයේ මහ ලේකම්වරයා පැවසීය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගිත්යෙන් මෙම ආගමික වතාවත් පැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භ කළේ 1952 වසරේ අද වැනි දිනකය.

එම පක්ෂයේ නිර්මාතෘවරයා වන්නේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තව වසර 05කින් මෙරට නිපදවූ චන්ද්‍රිකාවක්

Mohamed Dilsad

බේරුවල ගම්මාන 2 ක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

රක්වාන ප්‍රදේශයේ පස් කණ්ඩියකට යටවී පුද්ගලයන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment