ප්‍රමුඛ පුවත 1

පොලිසියෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – එළඹෙන 05 වනදා පැවැත්වෙන උද්ඝෝෂණය මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

උද්ඝෝෂණය සඳහා පූර්ණ පොලිස් ආරක්ෂාව යොදන බවත්,එදිනට නීතිය සුරැකිමට අවශ්‍ය පොලිස් නිළධාරින් යොදවා ඇති බවත් පොලිස්පතිවරයා පවසයි.

152 පොලිස් දිනය වෙනුවෙන් අදට (03) පෙරවරුවේ පැවති උත්සවයේදී මාධ්‍ය වෙත අදහස්  දක්වමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති යලි දිවයිනට

Mohamed Dilsad

අතුරුදන් වුවන් සොයා කටුකුරුන්ද මුහුදේ තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

කාන්තාවන්ට වෙන්වූ දුම්රිය මැදිරිය 8වනදා සිට

Mohamed Dilsad

Leave a Comment