ප්‍රමුඛ පුවත 1

දුම්රිය රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වන ලකුණු

(UTV| කොළඹ) – නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

දිලන්ත ප්‍රනාන්දු  මහතා අද (03) 29 වන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවක කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

හිස්බුල්ලා ඇතුළු තිදෙනෙක් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි

Mohamed Dilsad

ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාධනය වූවන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment