(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති ජන බලය හේතුවෙන් පාරලීමේන්තුවේ උණුසුම් කතා බහක් හට ගැනුණි.
මේ නිසා පාරලීමේන්තුව හෙට (04) දිනය දක්වා කල් තබා තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]