ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය දේපළ වංචා කරන්නන්ට මරණ දඬුවම – ජනපති

(UTV| කොළඹ) – රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදියයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රාජ්‍ය ආයතන ඇගයීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයකට එක වෙමින් ජනපති මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

උතුර සාමකාමි බව උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

Mohamed Dilsad

තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේදී පිළිගන්නා අනන්‍යතා ලේඛන [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment