ප්‍රමුඛ පුවත 1

යාපනයේ නිදහස් කල ඉඩම් යළි හිමිකරුවන්ට

(UTV|යාපනය) – යාපනයේ ඉඩම් කිහිපයක් හමුදාව විසින් නිදහස් කර අද (05) දින තමන් වෙත භාරදීමට නියමිත බව යාපනය දිසාපතිවරයා පවසයි.

නාගලිංගම් වේදනායගම් මහතා පැවසුවේ යාපනයේ ආනේකෝට්ටේ, කූලාවඩි යුද හමුදා කඳවුර, මයිලිට්ටි කලෙයිමගල් විද්‍යාලය, වාසවිලාන් කුරුම්පායි යන ප්‍රදේශ මෙලෙස යුද හමුදාව විසින් නිදහස් කර ගෙන ඇති බවයි.

එම ඉඩම් යළි අයිතිකරුවන්ට ලබාදී ඔවුන් එම ස්ථාන වල යළි පදිංචිකරවීමට අවශ්‍ය  පියවර ගෙන ඇති බව ද දිසාපතිවරයා පවසා තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ.

Mohamed Dilsad

තෙවන පාසැල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

Mohamed Dilsad

Leave a Comment