ප්‍රමුඛ පුවත 1

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

(UTV| කොළඹ) – ජපානයට ඊයේ(06) රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල වෙයි.

ජපානයේ හොකයිඩෝ දූපතේ සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ  රික්ටර් මාපකයේ 6.6 ක් ලෙසය.

භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස රැසකටද හානි සිදුව ඇත.

ඒ සමඟම නායයෑමක්ද වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ජපානයට බලපෑ ප්‍රබල ‘ජෙබී’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ.

300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

අගමැති ජනපති හමුවෙයි

Mohamed Dilsad

මධූෂ්ව ලංකාවට ගෙන්වා ගැනීම සදහා තිලක් මාරපන ඩුබායි බලා පිටත්වේ

Mohamed Dilsad

Leave a Comment