ක්‍රීඩා

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි

(UTV| කොළඹ) – 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද කොළඹින් ගමන් ආරම්භ කරයි.

“ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යට අපමණ අගයක්” මෙහි තේමාව වී ඇත.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගමන් ඇරඹෙන මෙම චාරිකාව කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ගමන් ඇරඹීමට නියමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළු පටි පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරඟ බිමට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 16 ක ජයක්

Mohamed Dilsad

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment