ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අද ජනපති හමුවෙයි

(උදයම්,කොළඹ)   – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් අද කොළඹට කැඳවා තිබේ.

මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

අල්ලස් ගත් ගාලු විදුහල්පතිනිය රිමාන්ඩ්..

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment