ප්‍රමුඛ පුවත 1

සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්..

(UTV| කොළඹ) – සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අඩු ආදායම්ලාභි පවුල් 150,000 කට අලුතින් සමෘද්ධි ප්‍රතිලාභ හිමිවීමට නියමිතව ඇත.

සමෘද්ධි සහනාධාර ලැබීම සඳහා සුදුසුකම් ඇති රට පුරා සිටින සියලු ජනතාවට සමෘද්ධි සහනාධාර ලබාදීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පොළොන්නරුවේදී ආරම්භ වීමට නියමිතය.

පළමු අදියර යටතේ නව ප්‍රතිලාභීන් 1500 කට අද සමෘද්ධි සහනාධාර ලබාදීම පොළොන්නරුවේදී සිදුකරනු ඇත.

මාස 06 ක් ඉක්මයාමට ප්‍රථම දිවයිනේ සියලු සුදුසුකම් ලාභින් වෙත සමෘද්ධි සහනාධාර ලබාදීමටද නියමිතව ඇත.

Related posts

නීති විරෝධී ධීවර පන්න ක්‍රම තහනම් කෙරෙන ධීවර පනත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට නව සභාපතිවරුන් පත්කිරීම අද

Mohamed Dilsad

විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරීමට කටයුතු.

Mohamed Dilsad

Leave a Comment