ප්‍රමුඛ පුවත 1

ස්වාධීන වෛද්‍ය සභාවක් ළඟදීම

(UTV| කොළඹ) – ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටු වන බව රජය පවසයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (08) පාර්ලිමේන්තුවේදී  වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත හා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග පිළිබද විවාදයට එක වෙමින් මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවුරුම් දීමේ උත්සවයට අගමැති එක්වෙයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොටස් වෙළදපොළේ මිල දර්ශකය යලි පහතට

Mohamed Dilsad

Leave a Comment