ප්‍රමුඛ පුවත 1

විජයකලාට එරෙහිව නඩු පවරන ලෙස පොලිස්පතිට නියෝග

(UTV| කොළඹ) – හිටපු රාජ්‍ය ඇමතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දරට නියෝග කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ ඇය වරදක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස
නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍යවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (ආ) වගන්තිය උල්ලංගණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද අභියාචනාධිකරණයට අධිචෝදනා පත්‍ර ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගියෙදා යාපනයේ පැවති උත්සවයකදී උතුරු හා නැගෙනහිර පළාත්වල යළි එල්.ටී.ටී.ඊ, සංවිධානය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර සිටියාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

පාසල් සිසුවියක් දූෂණය කල ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment