ක්‍රීඩා

2018 ආසියානු දැල් පන්දු ශුරතාව ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – 2018 ආසියානු දැල් පන්දු තරඟාවලියේ 05 වන වරටත් ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද (09) සමත් විය.

ඒ සිංගප්පූරුවේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත්කරමින්.

මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියේ අපරාජිත වූ ශ්‍රී ලංකා පිළ එංගලන්තයේ ලිවර්පූල් හි ලබන වසරේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඩොලර් මිලියන 800ක් වෙන් කරයි

Mohamed Dilsad

ලංකාවට තවත් රිදී පදක්කමක්

Mohamed Dilsad

අද තරගයේ වෙනස්කම්

Mohamed Dilsad

Leave a Comment