විදෙස්

නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්

(UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ.

අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති අතර නවසීලන්තයට සුනාමි අවධානමක් නොමැති බව එරට සිවිල් ආරක්ෂක හා හදිසි ආපදා කළමනාකරණය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර ගැටුමකින් 39ක් මරුට

Mohamed Dilsad

මයිකල් චන්ඩමාරුතයෙන් ඇමෙරිකාවට විශාල හානියක්

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

Leave a Comment