විදෙස්

නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්

(UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ.

අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති අතර නවසීලන්තයට සුනාමි අවධානමක් නොමැති බව එරට සිවිල් ආරක්ෂක හා හදිසි ආපදා කළමනාකරණය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තයේ කොරෝනා රෝගීන් සියල්ලන්ම සුවය ලබයි

Mohamed Dilsad

බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම ISIS භාර ගනියි

Mohamed Dilsad

ඩුබායිහි කෝවිඩ් එන්නත් නොමිලේ නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment