විදෙස්

ලොව උපරිම මිනිස් ආයු කාලය ගැන අනාවැකියක්

(උදයම්,ලන්ඩනය)   –  ලොව වැඩිම කාන්තා ආයු අපේක්ෂණයක් ඇති රට බවට දකුණු කොරියාව පත්වෙයි

නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලන්ඩන්හි ඉම්පීරියල් විද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ දියුණු රටවල් 35ක දත්ත උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකර ඇත.

දකුණු කොරියාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂණයේ මධ්‍ය අගය අවුරුදු 90 ඉක්ම වන බවට එහිදී අනාවරණ විය.

වසර 2030 වන විට උපරිම කාන්තා ආයු කාලය 87ක් වන අතර පිරිමි පුද්ගලයින්ගේ ආයු කාලය 81ක් වන බව ද මෙම අධ්‍යනයෙන් අනාවරණය වී තිබේ.

Related posts

ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනට

Mohamed Dilsad

ඊශ්‍රායලයේ තෙරපීමකින් 38 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා

Mohamed Dilsad

Leave a Comment