ප්‍රමුඛ පුවත 1

IOC ඉන්ධන මීලත් ඉහළට

(UTV| කොළඹ) – රජය ඊයේ (10) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164 ක් දක්වා ඉහළ දමා තිබේ.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123 දක්වා එම සමාගම ඉහළ දමා ඇති අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 133 දක්වා ඉහළ දමා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිමිනමක් ඇතුලූ තිදෙනෙකු පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

සංශෝධිත නව බස් ගාස්තු අද සිට

Mohamed Dilsad

මුලතිව් ප්‍රදේශයේ සිදුවූ පිපිරීම යුද ටැංකි නාශක බිම් බෝම්බයක් විය හැකි බවට තොරතුරු

Mohamed Dilsad

Leave a Comment