(UTV|ඇමෙරිකාව) – නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ ෆ්ලෝරන්ස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙනි.
මෙය මේ වනවිට 4 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇත.
එය මේ වන විට පැයට කිලෝමීටර් 195 ක වේගයකින් හමායමින් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම සුළි කුණාටුව අනිද්දා උතුරු හා දකුණු කැරොලිනා ප්රාන්තයට කඩා වදිනු ඇතැයි කාලගුණ බලධාරීන්පෙන්වා දෙයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]