ප්‍රමුඛ පුවත 1

හොරණ රබර් කර්මාන්ත ශෘලාවක පිපිරීමක්.

(UTV| කොළඹ) – හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශෘලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පුපුරා ගොස් තිබේ.

මෙම පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

ඔවුන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඉංගිරිය පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

එ.ජා.ප යේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදයි

Mohamed Dilsad

ගීතාට දුන් භියාචනාධිකරණය තීන්දුව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment