ප්‍රමුඛ පුවත 1

ඉදිරියේදී රියදුරු පරීක්‍ෂාව බාහිර ආයතන දෙකකට

(UTV| කොළඹ) – රියදුරු පරික්ෂණ බාහිර ආයතන දෙකකට ලබාදීමේ සුදානමක් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

මෙමගින් මෝටර් රථ පරික්ෂකවරුන් ලෙස බඳවා ගන්නා සංඛ්‍යාවද ඉදිරියේදී අඩු කිරිමට ද අපේක්‍ෂිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

Mohamed Dilsad

2019 ජනාධිපති පරිසර සම්මාන අයදුම්පත් කැඳවිම දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

ලංගමට නව සුඛෝපභෝගී බස් රථ – අර්ජුන රණතුංග

Mohamed Dilsad

Leave a Comment